Posts

Showing posts from October, 2021

ලොක්කි වුනු චූටි මැණිකේ - Shalini Fernando

Image
  ලොක්කි වුනු චූටි මැණිකේ - Shalini Fernando දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක ආකර්ශනය දිනා ගත් චරිත අතර ලිහිණි එහෙම නැත්නම් චූටි මැණිකේ කියන්නේ වසර ගනනාවක් පුරාවට ප්‍රේක්ෂක ආදරය නොවෙනස්ව දිනාගත් ආදරනීය ලෙංගතු රංගන ශිල්පිනියක්. ඉතින්  මේ දිනවල චූට්‍යි මැනිකේ පුංචි තිරයේ මුණ ගැහෙන නවතම ටෙලි සිත්තම "ලොක්කි" ඇයගේ රංගන ජීවිතයේ ඇයට ලැබුනු සුවිශේෂි අවස්ථාවක්. ආදරය, සෙනෙහස, සහෝදරත්වය සමග ජීවිතය දිනන්න වෙර දරන "ලොක්කි" ගැන කතා කරන්න ශලිනි ප්‍රනාන්දු අපිත් එක්ක එකතු වුණේ මෙලසිනි.   ඇත්තටම වසර හතරක් විතර කාලයක් චූටි මැනිකෙට නොවෙනස්ව ප්‍රේක්ශකයෝ ආදරය කලා. එදා චූටි මැනිකෙට ලැබුණු ආදරය, ප්‍රතිචාරය මෙච්චරයි කියල මට වචනයෙන් කියල නිම කරන්න බැහැ. විශාල ප්‍රේක්ශක ආදරයක් ලැබුණා. විශේෂයෙන් සමන් එදිරිමුණි අයියව ආදරයෙන් මතක් කරනව. මම ක්ෂේත්‍රයට එන්නේ සමන් අයිය අතින් ලියවුණු ලස්ස්වන ගැමි පරිසරයක සැදුනු ලිහිණි කියන චරිතය එක්ක. ඇත්තටම මේ දවස්වල නම් දෙවෙනි ඉනිමේ චූටි මැණිකෙට ප්‍රේක්ෂකයෝ ටිකක් බනිනව. චූටි මැණිකෙට එදා ලැබුනු ආදරේ දැන් ටිකක් අඩු වෙලා කියල හිතෙනව.  ඉස්සර ලිහිණි අනුහස් වෙනුව

Know these facts if you want to get the best online service

Image
  Know these facts if you want to get the best online service The economy of our country has suffered a major setback due to the unforeseen epidemic. It particularly affected our country and many even lost their jobs. Ordinary people who run businesses also face many unforeseen economic hardships due to their inability to get proper value. However, it must be raised from where it fell. As a result, more and more people these days are increasingly choosing to trade online to make their business easier. It has now become a very popular trading network, not only in our country but all over the world. During the plague, it also became a very easy transaction for everyone. Due to the current situation and convenience, this technology will be further improved in the future and there will be no deterioration. But sometimes there are many opportunities to deal with the convenience as well as the inconvenience of online trading. Therefore, it is very important to understand this when de

හොදම Online සේවාවක් ලබාගන්නනම් මේ කරුණු දැනගන්න.

Image
  හොදම Online සේවාවක් ලබාගන්නනම් මේ කරුණු දැනගන්න.  නොහිතපු මොහොතක මුහුන දීමට සිදු වූ වසංගතය නිසා අපේත් රටේත් ආර්ථිකය විශාල කඩා වැටීමකට ලක් වී තිබේ. විශේෂයෙන් එය අපේ රටට තදින් බලපා තිබෙන අතරබොහෝ පිරිසකට තමන්ගේ රැකියා අවස්ථා පවා අහිමි වී තිබේ. ව්‍යාපාර කරගෙන ගිය සාමාන්‍ය පිරිසටද ඒවාට නිසි වටිනාකමක් ලබා ගැනීමට නොහැකි වීමන් නොසිතූ ආර්ථික අපහසුතා රැසකට මුහුණ දීමට සිදුව ඇත. කෙසේ වූවත් කඩා වැටුණු තැනින්ම යලිත් නැගිටිය යුතුය. ඒ නිසාම මේ කාලයේ වැඩි පිරිසක් තමන්ගේ වෙළදාම් කටයුතු පහසුවෙන්ම සිදු කරගැනීමට වැඩි වශයෙන් ඔන්ලයින් ක්‍රමය තෝරාගෙන ඇත. අපේ රටේ පමණක් නොව මේ වන විටත් ලෝකය පුරාම එය දැන් ඉතා ප්‍රසිද්ද වෙලද ජාලයක් බවට පත්ව ඇත. වසංගත කාලයේ එය සෑම කෙනෙකුටම ඉතා පහසු ගනුදෙනු කිරීමක් බවටද පත් විය. පවතින තත්වය වගේම පහසුව නිසා මේ තාක්ෂ්ණ්‍ය ඉදිරියේදී තව තවත් වැඩි දියුණු වන්වා මිස කිසිසේත් පහළ බැසීමක් නම් සිදු නොවේ. එහෙත් ඇතැම් විට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ගනුදෙනු කිරීම වලදී පහසුව වගේම අපහසුතාවලට මුහුණ දීමට සිදුවන අවස්ථාද ඕනෑ තරම් තිබේ. ඒ නිසාම මේ ක්‍රමයෙන් ගනුදෙනු කිරීමේදී ඒ පිළිබඳ අවබෝදය ඉතාම වැදගත් ව

ඒ කරාටේ දන්න කෙල්ල විදිහට මාව තේරේවි කියල මම හීනෙන්වත් හිතුවෙ නෑ - ඩිලුෂි හංසිකා

Image
  ඒ කරාටේ දන්න කෙල්ල විදිහට මාව තේරේවි කියල මම හීනෙන්වත් හිතුවෙ නෑ - ඩිලුෂි හංසිකා කාලෙන් කාලෙට රංගන ක්ෂේත්‍රයට එකතු වන තරු අතර මේ දිනවල ටීවී දෙරණ ඔස්සේ විකාශනය වන දරණි ටෙලිනාට්‍යයේ විනුලිගේ චරිතයට පණ පොවන ඩිලුෂි හංසිකා දක්ෂ, නවක රංගන ශිල්පිනියක් ලෙස හඳුන්වන්නට පුළුවන්.  2020 Derana අවුරුදු කුමරිය තර්ගාවලියේ තෙවැනි ස්තානය හිම්,ඉ කරග්නිමින් රංගන ක්ෂේත්‍රයට පැමිණෙන ඇයගේ කුළුදුල් රංගනය 'විනුලිගේ' චරිතයයි. ඇය ඉගෙනුම ලැබුවේ දෙහිවල ශුද්ද වූ පවුලේ කන්‍යාරාමයේය. ඇගේ පවුලේ ඉන්නේ අම්මයි, අප්පච්චියි, මල්ලිල දෙන්නයි, ඇයයි. මේ වන විට මම කැලණිය විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර අද්‍යනය පිළිබඳ විශේෂවේදී උපාදියේ අ වසන් වසරේ ඉගෙනුම ලබනවා. ඊට අමතරව ජර්මන් භාෂාව හදාරනවා.  කොහොමද ඩිලුෂිගේ කුළුඳුල් රංගනයට ලැබෙන ප්‍රතිචාර? හිතාගන්න බැරි තරම් ප්‍රතිචාර ලැබෙනවා. විනුලි කියන්නේ සාමාන්‍ය ගැහැනු ළමයෙකුගේ චරිතයට වඩා වෙනස් චරිතයක් නිසා ප්‍රේක්ෂකයින් බලන්නේ ලොකු කුතුහලයකින්. ඒ ලැබෙන ආදරයට, ප්‍රතිචාරවලට මම ගොඩක් ආදරෙයි. ඇත්තටම මේ හැමදේම මට ලැබෙන්නේ අවුරුදු කුමරිය වූ නිසයි.  පාසල් කලෙදිවත් රංගනයට ආසාවක් ඇතිවෙලා නැද

Luhara Lewensky - Beautiful Photoshoot

Image
"Be a Girl with a mind, a Woman with attitude, and a Lady with class." Model: Luhara Lewensky Photography by Sashane Mihiranga Photography Sashane Mihiranga Photography © 071 5 733 238 Source: Facebook AliExpress.com Product - Za Blouses 2021 Women Fashion Vintage Floral Print Blouse Shirts Black Autumn Casual Round Neck Long Sleeve Loose Tops Elegant AliExpress.com Product - 2021 New Women Autumn Winter Faux Leather Jackets Coats women Black PU Motorcycle leather clothes for women y2k jacket AliExpress.com Product - Genuine Sheepskin / Lamb Astragan Quality / Turkish Work / Keeps Warm / Waterproof / New Fashion / Leather Jacket AliExpress.com Product - Scandinavian Flower Canvas Art Abstract Painting Print Feather Decoration Picture for Living Room Nordic Home Decor Wall Poster AliExpress.com Product - Pure Emulation Silk Satin Pillowcase Comfortable Smooth Pillow Case Bedding Pillow Cover White Grey Khaki Pink Sliver 50x66cm AliExpress.com Product - 5p

කවදාවත් පරණ නොවන විලාසිතා 5 ක්.

Image
  කවදාවත් පරණ නොවන විලාසිතා 5 ක්. මේ දිනවල සාප්පු සවාරි එතරම් සිදු නොවන බැවින් පහසුවෙන් කළ හැකි විලාසිතා ගැන දැන ගැනීමට සෑම දෙනාම උනන්දු වෙති. 21 වන සියවසේදී පැරණි තාලයේ පද රචනා, නාට්‍ය හා චිත්‍රපට නිෂ්පාදනය නැවත මතුවෙමින් පවතින අතර අතීතයේ පැවති ජනප්‍රිය විලාසිතාව අද සමාජයේ නව ප්‍රවණතාවක් ලෙස සැලකේ. පරම්පරා ගණනාවක් මෙන්ම කාලයත් සමඟ බොහෝ දේ වෙනස් වී ඇතත්, පසුගිය දශක කිහිපය තුළ භාවිතා කළ බොහෝ විලාසිතා නැවත භාවිතා කර ඇත. එහි තිබුනේ සුළු වෙනස්කම් පමණි. මේ දිනවල පරණ නමුත් නැවත භාවිතා කළ හැකි විලාසිතා මොනවාද? 01:  ස්ක්‍රන්චි (Scrunchies) විලාසිතා ලෝකය තුළ ඇඳුම් ආයිත්තම් වගේම හිසකෙස් විලාසිතා සඳහා භාවිතා කළ ආයිත්තම් වලට හිමි වන්නෙ සුවිශේෂී තැනක්. අලුත් වූවත් පැරණි වූවත් මෙම විලාසිතා නම් වයුවතියන් අතරින් ගිලිහී යන්නේ නැහැ. තිරසාර විලාසිතා වලට වැඩි නැඹුරුවක් දක්වන මේ කාලයේදී ඉවතලන රෙදි කැබලි වලින් සකසා ගත් ස්ක්‍රන්චි බෑන්ඩ් හෙඩ් බෑන්ඩ් එකක් පහසුවෙන්ම නිර්මාණ්‍ය කරගන්න පුළුවන්. මෙවැනි බෑන්ඩ් එකක් ඔබේ ඇදුමේම ඉවත යන රෙදි කොටසකින්ද සකස් කරගෙන ඇදුමට ගැළපෙන සේ කොණ්ඩා විලාසිතාවට එකතුකරගත හැකිය.  02: