Posts

Showing posts with the label FOOD RECIPE

චොකලට් කුකීස් - FOOD RECIPE

Image
  චොකලට් කුකීස් අවශ්‍ය ද්‍රව්‍ය  කාමර උෂ්ණත්වයේ තබාගත් බටර් 250g සීනි 110g මිල්ක්මේඩ් පොඩි කෑන් එකෙන් 1/2ක් පිටි 375g බේකින් පව්ඩර් තේ හැඳි 1 චොප් කරගත් කුකින් චොකලට් 100g අවශ්‍ය නම් වියලි මිදි ටිකක්   බටර් සහ සීනි ක්‍රීම් එකක් වනතුරු හොඳින් බීට් කරගන්න. එයට මිල්ක්මේඩ්, පිටි සහ චොකලට් එක් කර පැතලි හැන්දකින් මිශ්‍ර කරගන්න. අනාගත් ඩෝ එකෙන් තේ හැන්දක ප්‍රමාණයන් ගෙන බෝල සාදාගෙන ඔයිල් පේපර් තුනක් ලයින් කරගත් ට්‍රේ එකක තබා පැතලි කරගන්න. සෙල්සියස් 180 ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 8-10ක් හෝ රන්වන් පාට වනතුරු බේක් කරගන්න. උපුටා ගැනීම  life .lk Source: https://m.facebook.com/story.php?story_fbid=255908629611299&id=100317691837061&sfnsn=mo

චොකලට් කුකීස්

 අවශ්‍ය ද්‍රව්‍ය  කාමර උෂ්ණත්වයේ තබාගත් බටර් 250g සීනි 110g මිල්ක්මේඩ් පොඩි කෑන් එකෙන් 1/2ක් පිටි 375g බේකින් පව්ඩර් තේ හැඳි 1 චොප් කරගත් කුකින් චොකලට් 100g අවශ්‍ය නම් වියලි මිදි ටිකක්   බටර් සහ සීනි ක්‍රීම් එකක් වනතුරු හොඳින් බීට් කරගන්න. එයට මිල්ක්මේඩ්, පිටි සහ චොකලට් එක් කර පැතලි හැන්දකින් මිශ්‍ර කරගන්න. අනාගත් ඩෝ එකෙන් තේ හැන්දක ප්‍රමාණයන් ගෙන බෝල සාදාගෙන ඔයිල් පේපර් තුනක් ලයින් කරගත් ට්‍රේ එකක තබා පැතලි කරගන්න. සෙල්සියස් 180 ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 8-10ක් හෝ රන්වන් පාට වනතුරු බේක් කරගන්න.

කොෆි ෆජ් හඳමු

Image
  කොෆි ෆජ් අවශ්‍ය ද්‍රව්‍ය  බටර් තේ හැඳි 1ක් සහ වෙනම මේස හැඳි 2ක් වයිට් චොකලට් හෝ මිල්ක් චොකලට් 680g මිල්ක්මේඩ් කප් 1 ටෝස්ට්/රෝස්ට් කරගත් කජු කප් 1/2 කිරි නොදා තරමක් උකුවට සාදාගත් ක්ෂණික කෝපි කප් 1/3   අඟල් 9×9 තැටියකට ෆොයිල් පේපර් එකක් දාගෙන, ඒකට බටර් තේ හැන්දක් දාල හොඳින් ආලේප කරගෙන පැත්තකින් තියාගන්න. සාස්පානක් ලිප තබා ඒකට චොකලට්, මිල්ක්මේඩ් සහ බටර් මේස හැඳි 2 එක් කරගෙන අඩුම ගින්දරේ හැඳිගාමින් චොකලට් ටික මෙල්ට් කරගන්න. ලිපෙන් ඉවත් කර කෝපි සහ කජු එක් කරගන්න. කලින් සූදානම් කළ ට්‍රේ එකට දමා නිවෙන්නට හැර, පැය දෙකක් හෝ රැයක් ශීතකරණයේ තබා කෑලි කපාගන්න.