Posts

Showing posts from December, 2021

𝐒𝐢𝐭𝐡𝐮𝐦𝐢𝐧𝐢 𝐅𝐞𝐫𝐧𝐚𝐧𝐝𝐨 𝐈𝐧𝐬𝐭𝐚𝐠𝐫𝐚𝐦 𝐏𝐡𝐨𝐭𝐨 𝐂𝐨𝐥𝐥𝐞𝐜𝐭𝐢𝐨𝐧

Image
 𝐒𝐢𝐭𝐡𝐮𝐦𝐢𝐧𝐢 𝐅𝐞𝐫𝐧𝐚𝐧𝐝𝐨 𝐈𝐧𝐬𝐭𝐚𝐠𝐫𝐚𝐦 𝐏𝐡𝐨𝐭𝐨 𝐂𝐨𝐥𝐥𝐞𝐜𝐭𝐢𝐨𝐧

සැබෑ ජීවිතයේ මම බොහොම නිහඩ චරිතයක් - මධුෂානි පෙරේරා

Image
  සැබෑ ජීවිතයේ මම බොහොම නිහඩ චරිතයක් - මධුෂානි පෙරේරා කුකුළ මුදලාලිගෙ දුව කිව්වහම තමයි මධුෂානි පෙරේරව බොහෝ දෙනෙක් හදුනන්නේ. ඇය කියන හැටියට නම් ඇයව දැන් කුකුළ ෆැමිලි එකට සින්න වෙලා වගේලු. මේ නිසාම ලැබෙන ප්‍රතිචාර ගැන දැනගන්න අපි මදූෂානිට කතා කළා.  මේ දවස්වල නම් ගොඩක් ඉහළ ප්‍රතිචාර ලැබෙනව. පාරට බැහැල යන්නෙත් අමාරුවෙන්. වයස් භේදයක් නැතිව හැමදෙනා අතරෙම ජානුගේ චරිතය කතා බහ වෙනව.  සමහරුනම් බනිනව. කේන්නති යන්නෙ මගෙ කෑගැහිල්ලටලු. යාළුවො එක්ක සෙට් වෙලා ඉද්දි නම් කුකුළු බබා කියනව. කුකුළු කෑල්ල කියනව. මුල් දවස් වල නම් එහෙම කියනකොට පොඩි අපහසුතාවයක් දැනුන. කේන්තියකුත් ආවා. දැන්නම් ගානක් නැහැ. ඒ දේවල් වලට පුරුදු වෙලා.  රාවණා ටෙලි නාට්‍යයේ රඟපෑම නිසා තමයි මේ අවස්තාව ලැබුණේ. රාවණා නාට්‍යයේ චරිතය රගපානව දැකල තමයි නාඩගම්කරයෝ එකේ ස්ක්‍රීන් ටෙස්ට් එකට එන්න කිව්වෙ. රූපගත් කිරීම් පටන් ගන්න දවස් දෙකකට කලින් තම්‍යි මට මේ අවස්තාව ලැබෙන්නේ. මුලින්ම ලැබුනේ ගැමි චරිතයක්. ඊට පස්සේ කිව්වා තවත් චරිතයක් තියෙනව කරල බලමුද කියල. මමත් මුලදි අදිමදි කරල තමයි භාර ගත්තේ. දැන්නම් ප්‍රශ්නයක් නෑ. චරිතය ලැබුන කියල දැන්

Harshi Rasanga got married?

Image
  The beloved popular newcomer on the small screen is Harshi Rasanga. She was a very talkative girl and she was very beautiful. This beauty is still 18 years old. She has won the love of the whole country for her role as Samanthi in the teledrama Thadi and is currently contributing to several teledramas. Kavindu Madushan is a talented dancer as well as an actor. Especially Hershey's best friend is said to be Kavindu. So these days a beautiful collection of photos of the couple getting married is being shared on social media. Many people who saw these photos thought that these two were actually married.