Posts

Showing posts with the label RELATIONSHIPS

Stuck inside toxic relationships?

 Toxic people are often people who have a person-like personality and do not speak directly.  They are very difficult to identify.  Toxic people break the backs of other people to cover up personality flaws.  These are weak people with a personality that shows off with a falling personality.  How can you resist injustice when your spine is broken?  Many people think that toxic people are just as aggressive as snakes.       No you were wrong.  That's where most people go wrong.  Toxic people's love often looks like Sajahan's love.  You will be reluctant to remove them for fear that you will not find such care anywhere.  And if you leave them, your future will be ruined, you will lose the most valuable person you will ever find in life and the one you love the most, no one else will help you go to your dreams, you will start to feel like you have no one to protect you from this cruel society.  They will definitely ...

ඔබ ඔබේ බිරිඳට දීලා තියන වටිනාම දේ මොනවද ?

Image
 මම එයාට මගේ සෙනෙහස දීලා තියනවා. ඊට පස්සෙ, ලෝකෙ රටවල් 16 ට විතර ඇයව එක්කන් ගිහින් තියනවා. හෙළිකොප්ටර් එක ඇරෙන්න මුහුදෙන්, අහස උඩින් යන හැම වාහනයකම ඇයව එක්කන් ගිහින් තියනවා. ගිය අවුරුද්දේ ලෝකේ කිසිම කෙනෙක් නොකරපු තරමේ දෙයක් මම ඇය වෙනුවෙන් කළා. සිංහරාජ අඩවියේ පන්නිල කියන ගමේ ලංකාවේ ලොකුම සැතපෙන පිළිමය ඇය වෙනුවෙන් නෙළුවා ..සහජාන් ටජ්මහල හැදුවේ මහජනතාවගේ සල්ලිවලින් , මම මගේ බිරිඳ වෙනුවෙන් මේ පිළිමය හැදුවේ මමම දුක්  මහන්සියෙන් හම්බකරපු සල්ලි වලින්. මගේ බිරිඳ  මාව ආරක්ෂා කරගෙන මට සහය  වුනේ නැත්තම් කෙසේවත් මට මේ තත්වෙට එන්න බැහැ. ඉතින් ඒ නිසා මට දෙන්න පුළුවන් හැමදේම මම එයාට දෙනවා. මම ඒ කෘතගුණ හැමදාම සළකනවා ...❤ පසුගිය දා මාද්‍යකදි මේ කථාව කිව්වේ,  සුළු  සේවකයෙක් විදිහට ජීවිතේ පටන් අරගෙන , මේ වෙනකොට ලංකාවේ රස ලෝකෙටම පෙන්නපු මේ සරළ මිනිසා මහා ලොකු පොතේ  උගතෙක් නොවුනට ජීවිත විශ්ව විද්‍යාලයේ ගෞරවනීය උපාධිධාරියෙක් ..ඒ තමයි ප්‍රවීණ සුපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහතා ..                   👇 .................................