චොකලට් කුකීස්

 අවශ්‍ය ද්‍රව්‍ය


 කාමර උෂ්ණත්වයේ තබාගත් බටර් 250g

සීනි 110g

මිල්ක්මේඩ් පොඩි කෑන් එකෙන් 1/2ක්

පිටි 375g

බේකින් පව්ඩර් තේ හැඳි 1

චොප් කරගත් කුකින් චොකලට් 100g

අවශ්‍ය නම් වියලි මිදි ටිකක්

 

බටර් සහ සීනි ක්‍රීම් එකක් වනතුරු හොඳින් බීට් කරගන්න. එයට මිල්ක්මේඩ්, පිටි සහ චොකලට් එක් කර පැතලි හැන්දකින් මිශ්‍ර කරගන්න.

අනාගත් ඩෝ එකෙන් තේ හැන්දක ප්‍රමාණයන් ගෙන බෝල සාදාගෙන ඔයිල් පේපර් තුනක් ලයින් කරගත් ට්‍රේ එකක තබා පැතලි කරගන්න. සෙල්සියස් 180 ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 8-10ක් හෝ රන්වන් පාට වනතුරු බේක් කරගන්න.

Comments

POPULAR ARTICLES

25 photos of beautiful actress Sanjana looking to marry a boy with a BMW

40 family photos of Sajitha Anthony and Buvi

20 photos of the beautiful young lady Tashiya Kalidasa who will be writing A / L in 2022