Ant-Man and the Wasp | Movie Reviews
As shown in the movie Captain America: Civil War, Ant Man or Scott Lang chooses to support Captain America. Thus, Dr. Hank Pim assigns a new mission to Lang, who is stuck between his responsibilities as a superhero and Ant Man and home duties. Here he is assisted by another superhero, and Scott Lang has to learn to work with her as a team. However, in this new mission, they will have to fight with an enemy who is superior to them. That enemy also emerges from the past. Armed with new technologies and team spirit, will these two succeed?
Director: Peyton Reed
Cast: Paul Rudd, Evangeline Lilly, Michael Pena, Walton Goggins, Bobby Cannavale, Judy Greer, Tip "T.I." Harris, David Dastmalchian, Hannah John Kamen, Abby Ryder - Fortson, Randall Park, Michelle Pfeiffer, Laurence Fishburne, Michale Douglas
Realesed Dated: July 06th, 2018.
Captain America: Civil War චිත්‍රපටයේදී දැක්වෙන ආකාරයට ඈන්ට් මෑන් හෙවත් ස්කොට් ලෑන්ග් තෝරාගන්නේ කැප්ටන් ඇමරිකාට සහය දැක්වීමයි. මෙසේ සුපිරි වීරයකු සහ ඈන්ට් මෑන් ලෙස තම වගකීම් සහ නිවසේ යුතුකම් අතර සිර වී සිටිනා ලෑන්ග් ට දොස්තර හෑන්ක් පිම් නව මෙහෙයුමක් බාර දෙයි. මෙහෙදී ඔහුට සහයට තවත් සුපිරි වීරයෙකුද ලැබෙන අතර, ඇය හා සහයෝගයෙන් කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීමට ස්කොට් ලෑන්ග්ට ඉගෙනගැනීමට සිදු වේ. කෙසේ වෙතත් මෙම නව මෙහෙයුමේදී ඔවුන්ට සටන් වදින්නට සිදු වන්නේ තමන්ට වඩා හැකියාවන්ගෙන් ඉහළින් සිටින සතුරෙකු සමගිනි. එම සතුරා මතු වන්නේද අතීතයෙනි. නව තාක්ෂණයන්ගෙන් සහ කණ්ඩායම් හැගීමෙන් සන්නද්ධ වන මේ දෙදෙනාට ජය ලැබෙනු ඇති ද?
Comments
Post a Comment